චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබෙන ඖෂධ සහ අත්‍යවශ්‍ය ශල්‍ය උපකරණ තොගයේ පළමු කොටස අද (03)දින මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඩොලර් මිලියන 28 ක ඖෂධ එලෙස මෙරටට ලැබෙන බව එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා සඳහන් කරයි.
මේ අතර පවතින ඖෂධ හිඟය සහ ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙ ප්‍රධනත්වයෙන් අද සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිත බව ද ඔහු පවසයි.