Colombo Today Local News

චීන තානාපති සහ ධම්මික පෙරේරා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකාවේ චීන ආයෝජන යටතේ ක්‍රියාත්මක වන ව්‍යපෘති ප්‍රවර්ධනය කිරීමටත් ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙනුත් අදහස් හුවමාරු කරගත් බව චීන තානාපති කාර්යාලය සදහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාව තුළ අන්තවාදය ව්‍යාප්ත කරමින් සිටින මුස්ලිම් සංවිධාන

colombotoday

මෙරට කතුන්ට ජපානයේ රැකියා අවස්ථා

colombotoday

ජපන් වාහන මිල අඩු වන්නේ මෙහෙමයි

colombotoday

තවත් ගැලවෙන්න රෙදි නෑ.. අපි දැන් ඉන්නේ හෙළුවෙන් – ආචාර්ය නිර්මාල්

colombotoday

තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොසට

Admin

ඥානසාර හිමිගේ මන්ත්‍රීධුරය කොල්ලකෑමට එරෙහිව අපේ ජන බල පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday