Colombo Today Local News

මසක් තුළ සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් දිවයිනට

සහල් හිඟයක් ඇති නොවන බව වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසයි.

මේ මස 25 වැනිදා වන විට සහල් මෙට්‍රික් ටොන් හතළිස් හත්දහසක් මෙරටට ගෙන්වා ඇති බව එහි ලේකම් එස් .ටී. කොඩිකාර මහතා සඳහන් කරයි.

මේ මාසය තුළ පමණක් සහල් මෙට්‍රික් ටොන් 25,000 ක් මෙරටට රැගෙන විත් ඇති බව ලේකම්වරයා කියයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ එම සහල් මෙරටට ගෙන්වා තිබේ.

නාඩු, සම්බා,සුදු කැකැළු සහල් එම තොගයට ඇතුළත් ය.

ඉන්ධන ගැටලුව හේතුවෙන් සහල් බෙදාහැරීමට බාධා මතුව ඇතැයි වෙළඳ වාණිජ හා ආහාර අමාත්‍යාංශය පවසයි.

Related posts

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කල තවත් අයෙක් කුරුණෑගලදී අත්අඩංගුවට

colombotoday

පැය 24ක් තුළ රිය අනතුරුවලින් මරණ 11ක්

colombotoday

පිරමීඩ ජාවාරමකට මුදල් ඉල්ලූ අයෙක් පහර දී මරාදාලා

Admin

කොස්ගම යුධ පිටියක්.. බර අවි පිපිරීමෙන් නිවාස දේපළ සුණු විසුණු වෙයි (Photo)

colombotoday

නව ව්‍යවස්ථාවට යෝජනාවක් : 55 පැන්නොත් ජනාධිපතිකමට ඉල්ලන්න බැහැ

colombotoday

විල්පත්තු සංහාරය යලි ඇරඹෙයි.. අක්කර 700ක් දැනටමත් ඉවරයි (Video/Photo)

colombotoday