Colombo Today Local News

නව ව්‍යවස්ථාව එපා කියන්න කිසිම භික්ෂුවකට අයිතියක් නෑ.. කවුරුත් ලක්ෂ 62 ට යටයි – දඹර අමිල හිමි

ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි වීමේ අයිතියක් කිසිදු භික්‍ෂුන් වහන්සේ නමකට නැතැයි කථිකාචාර්ය, පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

ආණ්ඩුව බලයට පත් කිරීම සදහා ඡන්දය දුන් හැට දෙලක්‍ෂයක ජනතාවක් කියා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස බවද උන් වහන්සේ කියා සිටිති. හැට දෙලක්‍ෂය ඇතුලතට මහා සංඝ රත්නයත් සිටිනා බවත් සදහන් කරන අමිල හිමියෝ උන් වහන්සේලාද සිටින්නේ ව්‍යවස්තාවට පක්‍ෂ ජනවරම ඇතුලත බවද පෙන්වා දෙති.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය අමතමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

Related posts

හිටපු හමුදාපති මහේෂ් සේනානායකට එරෙහිව මුල්‍ය අවභාවිතා චෝදනාවක් !

colombotoday

බෙහෙත් හිඟයෙන් රටපුරා දියවැඩියා රෝගීන් අපහසුතාවට

Admin

වතුර පිරුණු වළකට වැටී දරුවෙක් මියයයි

colombotoday

වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ තැන මාරුවෙයි

Admin

චෙන්නායි සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙක් අද දිවයිනට

colombotoday

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය පනවයි

colombotoday