Colombo Today Local News

අද සෞඛ්‍ය වර්ජනයට පරිපූරක වෘත්තිකයෝ නැහැ

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ අතුරු සෞඛ්‍ය සේවා කිහිපයක් අද ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය සදහා වෛද්‍ය රසායනාගාර වෘත්තීය වේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ සහභාගී නොවන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි.

එබැවින් සියලුම රසායනාගාර සේවාවන්, ඖෂධ, විකිරණ සහ චිකිත්සක සේවාවන් බාධාවකින් තොරව සපයන බව සදහන් කරයි.

Related posts

බොරැල්ලේ විශේෂ මෙහෙයුමකදී 35ක් අත්අඩංගුවේ

Admin

ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරනවා – IMF

colombotoday

මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට

colombotoday

ලුණු ආනයනයට අවසර ඉල්ලලා

Admin

ජනපති , ජැක්සන් බලන්න යයි

colombotoday

ඉඩම් ආරවුලකට සහෝදරාට වෙඩි තියයි

Admin