Colombo Today Local News

යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරාගෙන කැබලි කර විකුණූ කුඩු ලෝලියෙක් අත්අඩංගුවට

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරාගෙන ගොස් ඒවා කැබලි කර විකුණා හෙරොයින් පානයට පුරුදු වූ පුද්ගලයකු මත්තේගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස සොරා ගත් යතුරුපැදි හතරක් පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් මිලිග්‍රෑම් 5,500ක් සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

මත්තේගොඩ, මහරගම, දෙහිවල සහ කොට්ටාව යන ප්‍රදේශවලින් සොරා ගත් යතුරුපැදි මෙසේ සොයාගෙන ඇත.

Related posts

කටුගස්තර වෙඩි තැබීමේ වැඩිදුර විස්තර

Admin

මියන්මාර් හමුදාව රොහින්ග්‍යා අන්තවාදීන්ට එරෙහි ප්‍රහාර දැඩි කරයි.. 40000ක් බංග්ලාදේශයට පළායයි !

colombotoday

පසුගිය පැය 24 ට නිරෝධායන නීති කඩ කර අත්අඩංගුවට පත් ප්‍රමාණය මෙන්න

colombotoday

පාර්ලිමේන්තුව අවධානම් තත්වයක

colombotoday

විග්නේෂ්වරන් – සම්බන්ධන්, ආණ්ඩුකාරයාගේ තටු කපා විධායක බලතල පළාත්සභාවට ඉල්ලයි

colombotoday

‘ලංකාව බංකොලොත් කිව්වේ කාගේ අවසරයකින් දැයි හෙළි කරන්න’

colombotoday