Colombo Today Local News

සජබ මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ පොලිසියට තග දායි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ දක්ෂිණ අධිව්වේගී මාර්ගයේ වීරකැටිය, බැදිගම අන්තර් හුවමාරුවේදී පොලිසිය සමඟ ගැටුමක් ඇති කරගෙන තිබේ.

එහි දී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ඔහුගේ බිරිඳ අතිශය අසභ්‍ය වචනවලින් පොලිස් නිලධාරින්ට බැණ වදින වීඩියෝවක් සමාජ මාධ්‍යය තුළ සංසරණය වේ.

Related posts

2020 ජනපතිවරණයට එජාප-ශ්‍රීලනිප එක පෙරමුණකින්

colombotoday

වර්ජනය කරන තෙල් සේවකයන්ගේ වැඩ තහනම්.. ඉන්ධන බලපත්‍රයත් අහෝසියි..!

colombotoday

24 හැවිරිදි තරුණයෙක් තට්ටු 08කින් වැටී මිය යයි

Admin

නව ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සිවිල් නියෝජිතයෝ තිදෙනෙක්

Admin

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 816 ක්

colombotoday

2020 පාර්ලිමේන්තු මැතිවරණය සාමකාමී මැතිවරණයක්

colombotoday