Colombo Today Sports News

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය හෙට

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (29)දින ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

හෙට සිට ජූලි 03 වැනිදා දක්වා පළමු ටෙස්ට් තරගය පැවැත්වීමට නියමිතයි.

ටෙස්ට් තරග දෙකකින් සමන්විත දෙවැනි තරගය ජූලි මස 08 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

Related posts

විරාත් කෝලිට සම්මාන දෙකක්

colombotoday

ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්

colombotoday

IPL අවසන් සටන අද

colombotoday

කුසල් පෙරේරා, චාමර සිල්වා ඇතුළු සගයන් කිහිපදෙනෙක් පොලිසියට?

colombotoday

රණතුංගලා පරදා ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුවට තිලංග එයි

colombotoday

ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…

colombotoday