Colombo Today Local News

පෞද්ගලික බස් ධාවනය තවත් සීමාවෙයි

බස් ගස්තු සංශෝධනය පිළිබඳව නිර්දේශ ලබන පළමු වැනිදාට ප්‍රථම ප්‍රවාහන අමාත්‍යංශය වෙත යොමුකරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

ජාතික ප්‍රතිපත්තියේ කරුණු 12ක් යටතේ ගනනය කිරීම් කර අදාළ නිර්දේශ යොමු කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ අද දිනයේ බස් ධාවනය 10 %දක්වා අඩුවිය හැකි බවයි.

Related posts

“ඇමති ජෝන් යහපාලනය කැත කළා.. අගමැතිත් ජෝන්ට බැන්නා” – රන්ජන්

colombotoday

තුන්වේල කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට විතරයි – රනිල්

colombotoday

මැතිසබේ අදත් ගිණියම්… ගුටි කෙලියකට ඔන්න මෙන්න… සභාව කල් තබයි

colombotoday

එක්නැලිගොඩ අතුරුදන් කලායැයි සිර කර සිටි රණවිරුවෙක්ට ඇප

colombotoday

බදුර්දීන්ට වන වගාව සිදුකිරීමට නියෝග ලබා දුන් තීන්දුවට මුල් වී ඇත්තේ අනුර ප්‍රියදර්ශන යාපාගේ ගැසට්ටුවක්

colombotoday

නාවලපිටියේ අය වැය වැඩි ඡන්ද 12කින් සම්මතයි

Admin