Covid 19

සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30, 613 දක්වා ඉහළ යයි

කොරෝනා ආසාදිතයින් 538 දෙනෙකු ඊයේ හඳුනා ගැනිණ.

ඉන්, 448 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් ය.

බන්ධනාගාර කොරෝනා පොකුරේ 21 දෙනෙකු සහ විදෙස් රටවලින් පැමිණි 69 දෙනෙකු ද ඊයේ හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30, 613 ක් දක්වා ඉහළ ගියේ ය.

මේ අතර සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22 261 කි.

Related posts

තහවුරු වූ තවත් කොරෝනා මරණ 36ක් වාර්තා වෙයි

colombotoday

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තවත් මන්ත්‍රී වරුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 20ක්

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයන් සහ මරණ පිලිබඳ හෙළිදරව්වක්

colombotoday

සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් දිවයිනට

colombotoday