Covid 19

සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10 ක් අද (6) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුණි.

ඒ අනුව, ශ්‍රී ලංකාවට එකවර ගෙන ආ විශාලතම එන්නත් තොගය මෙය යැයි ද පැවැසෙයි.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසුවේ, රජය ඇණවුම් කළ එන්නත් මාත්‍රාවල පළමු තොගය ලෙස මෙය අද (6) දිනයේ ලැබුණු බවය.

මීට පෙර අවස්ථා දෙකකදී චීන රජයෙන් මෙරටට සයිනෝෆාම් එන්නත් ලැබුණි. ඒ, චීන රජයේ පරිත්‍යාගයක් ලෙසය.

Related posts

වැලිසර නාවික කඳවුරේ තවත් නාවිකයන් 30 කට කොරෝනා.

colombotoday

අවමගුලට ගිය 64න් 54කට කොවිඩ්

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ්

colombotoday

ඩෙල්ටා රෝගියෙක් සිටි කොග්ගල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 14කට කොවිඩ්

colombotoday

නිරෝධායනය කඩ කර නගරයට ආ පුද්ගලයකු බණ්ඩාරවෙලින් අත්අඩංගුවට

colombotoday

කොවිඩ් ආසාදිතයින් 1,254

colombotoday