Colombo Today Local News

රු. 5000ක ණය මුදලට මිනිමරයි

රුපියල් 5000ක මුදල් ගනුදෙනුවක් මත ඇති වූ ආරවුලක් නිසා යාපනයේ කීරමලෙයි ප්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයකුගේ ගෙළ සිර කර පසුගියදා (20) වැනිදා මරා දමා තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු යාපනය කන්කසන්තුරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

63න් හැවිරිදි එස්. නඩරාජා නමැති පුද්ගලයාගෙන් පළාතේ පුද්ගලයන් දෙදෙනකු රුපියල් 5000ක මුදලක් ණයට ඉල්ලා ඇති අතර එම මුදල ලබා දීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ දී වයෝවෘද්ධ පුද්ගලයාගේ ගෙල සිර කර ඔහු මරා දමා ඇත.

කන්කසන්තුරේ පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

Related posts

ඉන්දීයාවේ පෙට්‍රල් රැගත් නෞකාවක් කොළඹට

colombotoday

විශ්වවිද්‍යාල තුල මුලධර්මවාදී ඇඳුම් ඇදීමට සිසුවියන්ට ආගමික සංගම්වලින් බලපෑම් – ජේෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රී විජේසුන්දර

colombotoday

වියළි කහ තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

colombotoday

බැදුම්කර හොර ගැසට් එකට නම දැම්මාට මහින්ද නඩු යයි

colombotoday

තොන්ඩමන් පොලීසියට කඩා පැන තර්ජණය කරයි – පොලීසිය සමාව අයදී

colombotoday

කුරුණෑගල නගරාධිපතිගෙන් තවත් මොට්ට වැඩක්: රජ පීල්ල උද්‍යානයේ පෞරාණික මණ්ඩපය සහ වෘක්ෂ 32ක් බිල්ලට ගනියි.

colombotoday