Colombo Today Local News

අගමැති චීන නියෝජ්‍ය තානාපති හමුවෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ චීනයේ නියෝජ්‍ය තානාපති හු වේයි මහතා අතර අද (21) උදෑසන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවැත්වී තිබේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව චීනය සමඟ සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද අගමැතිවරයා එහිදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කළ චීන නියෝජ්‍ය තානාපතිවරයා, ආහාර අර්බුදය සමනය කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට සහල් පරිත්‍යාග කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට නැවත සහතික වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කර ඇත.

Related posts

ගුවන් තොටුපොළට නව සභාපතිවරයෙක්

Admin

වතු කම්කරුවන්ගේ ජල ගැටලුව හේතුවෙන් වැඩවර්ජන

Admin

“නව ව්‍යවස්ථාව සැකසීම අවසන් අදියරේ.. කෙටුම්පත අගෝස්තු අවසානයේදී” – මනෝ ගනේෂන්

colombotoday

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන්ට ආණ්ඩුවෙන් අල්ලස්

colombotoday

වසර 19කට පෙර කළ අපහාසයට තිලංගට කෝටි දෙකහමාරක් ගෙවන්න අර්ජුනට නියෝග

Admin

හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනපති සටනට !

colombotoday