මැයි 09 වනදා ගාලු මුවදොර සිදුවීමට අදාළව තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප වී තිබේ.