Colombo Today Local News

21ට කැබිනට් අනුමැතිය

21 වන ව්‍යස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අද (20)දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් ඒ සඳහා එහිදී අනුමැතිය හිමි වූ බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

එය හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට ස්තූතිය හිමිවන බවද අදාළ පණිවුඩය මගින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

Related posts

ඤාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීම ජූලි මසට කල් යයි..

colombotoday

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් බලන්න ඥාතීන්ට යළි අවස්ථාව

Admin

ආර්ථික අහේනිය නිසා දියවන්නාවේ මාළු ඇල්ලීම වැඩි වෙලා

colombotoday

යහපාලනය දෝරෙ ගලනවා.. අද තරුණ පරපුරටම ප්‍රශ්න.. Facebook එකෙන් විතරක් කෑගැහුවට මදි

colombotoday

කීර්ති නාමය පළුදු වෙලා… බිලියනයක් වන්දි ඉල්ලා බදියුදීන් නඩු යයි…

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව නිර්දේශ දීමට උපදේශක මණ්ඩලයක්

colombotoday