Colombo Today Local News

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට ඉදිරි මහ කන්නය සඳහා යූරියා පොහොර මලු 365,000ක් නොමිලේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර තිබේ.

ඒ අනුව , ගොවිපවුලකට යූරියා මිටියක් බැගින් පවුල් 365,000කට මෙලෙස යූරියා ලබාදීමට තීරණය කර ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

තවද , ලබන මහ කන්නය තුල කාන්තාවන් මූලික අඩු ආදායම්ලාභී පවුල් 14,000කට මුං වගාව සඳහා රුපියල් 18,000ක ආධාර මුදලක් ලබාදීමට ද ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සදහන් වෙයි.

Related posts

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට තීරණයක්

Admin

සැමියාගේ යකඩ පොලු පහරවල් බිරියකට මරු කැදවයි

colombotoday

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

colombotoday

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිසක් අතර උණුසුම් තත්වයක්

Admin

අභිරහස් ලෙස මියගිය කාත්නාවකගේ මළ සිරුරක්

colombotoday

අන්තවාදයට එරෙහිව සැරට කතා කළ “ඩෑන්“ පොලිස් අත්අඩංගුවට.. නීතීඥ සහයත් නැතිව රිමාන්ඩ් කරයි !

colombotoday