Colombo Today Local News

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට නොමිලේ යුරියා

අඩු ආදායම්ලාභී ගොවිපවුල්වලට ඉදිරි මහ කන්නය සඳහා යූරියා පොහොර මලු 365,000ක් නොමිලේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර තිබේ.

ඒ අනුව , ගොවිපවුලකට යූරියා මිටියක් බැගින් පවුල් 365,000කට මෙලෙස යූරියා ලබාදීමට තීරණය කර ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර ඇත.

තවද , ලබන මහ කන්නය තුල කාන්තාවන් මූලික අඩු ආදායම්ලාභී පවුල් 14,000කට මුං වගාව සඳහා රුපියල් 18,000ක ආධාර මුදලක් ලබාදීමට ද ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සදහන් වෙයි.

Related posts

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය කඩිනමින් විවෘත කරනවා

colombotoday

රනිල් අගමැතිකමෙන් ඉවත් නොකිරීම නිසා රටට වෙන දේට ජනපති වගකිව යුතුයි

colombotoday

ඔබාමා යන්න කලින් ලංකාවේ NGO වලට සංහිදියා දොළපිදේනියක් !

colombotoday

කොවිඩ් ආසාදිත මවක් තුන් නිවුන් දරුවන් බිහිකරයි

colombotoday

නි. පොලිස්පති දේශබන්දු මානව හිමිකම් කොමිසමට

colombotoday

වෛද්‍ය මධ්‍යස්ථානයක කොල්ලය වරදී…

colombotoday