Colombo Today Local News

සියලුම ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් ඇරෙයි

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන හා පෑලියගොඩ මැනිංන් වෙළෙදපොළ ලබන 9 වැනිදා සහ 10 වැනිදා විවෘත කිරීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසුවේ තොග වෙළදාම සදහා එම වෙළෙදපොළ විවෘත කරන බවයි.

පාරි‌භෝගික අවශ්‍යතා ඉටු කිරීම සදහා මෙම පියවර ගන්නා බව හෙතෙම පැවසීය.

Related posts

කාන්තා මැත්පැන් තහනමට නි.ඇමති හර්ෂගේ විරෝධය

colombotoday

අළුත් ව්‍යවස්ථාවෙන් සමලිංගිකත්වය නීතිගත කිරීමට නිර්දේශ කෙරේ !

colombotoday

මෙහෙයුම් කමිටුව 19 දාත් රැස්වෙයි.. ව්‍යවස්ථාව හදන වැඩේ වේගවත් කෙරේ

colombotoday

අයින් කළේ නෑලු අයින් වුණා ලු

Admin

සජබේ ඉන්න බුද්ධිමත් මෝඩයෝ මෙන්න

Admin

නිමක් නැති කෙනෙහිළිකම්! රණවිරු දරුවන්ට ජනප්‍රිය පාසල්වලත් දොර වැසේ

colombotoday