Colombo Today Local News

අද ගෑස් බෙදා හරින මධ්‍යස්ථාන මෙන්න

අද (01) දිනයේ දී ලිට්‍රෝ සමාගම විසින් දිවයින පුරා ගෑස් බෙදාහරින අලෙවි මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අද(01) දිනයේ දී අලෙවි නියෝජිත මධ්‍යස්ථාන 341කදී පාරිභෝගිකයින් හට තම ගෑස් සිලින්ඩරය ලබාගත හැකි වේ

අද(01) දිනයේ ගෑස් බෙදා හරින මධ්‍යස්ථාන ලැයිස්තුව මෙතැනින් දැන ගත හැකියි

Related posts

මාතර – මත්තල අධිවේගයේ බිලියන 123 ක ටෙන්ඩර් මගඩියක් !

colombotoday

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

colombotoday

මුහුදේ ගිලී විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 142ක් කොවිඩ් ආසාදිතව මිය ගිහින්

colombotoday

ඇමරිකාවේ ප්‍රයෝගයට ආණ්ඩුව අහුවෙලා, දැන් රටත් මුලා කරනවා – ආචාර්ය ගුණදාස අමරසේකර

colombotoday

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday