Colombo Today Local News

දේශපාලන හිතවතුන් වුවත්, නිර්දේශ කරන්න ඇමතිට බලයක් තිබෙනවා.. අමුතු ලිපිය ගැන කිරිඇල්ල පහදයි

kiriella 26උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැළණිය විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයෙකු පත් කිරීම සදහා මැදිහත් වී ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් එල්ලවූ චෝදනාව පිළිදව අමාත්‍යවරයා අද ප්‍රතචාර දක්වා තිබෙනවා.

ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අමාත්‍යවරයා විශ්වවිද්‍යාල පනතේ 19 වැනි වගන්තිය අනුව විශ්වවිද්‍යාලන්ට නිර්දේශ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාවරයාට බලයක් ඇති බව එම නිවේදනයෙහි සඳහන් කොට තිබුණි.

අමාත්‍යවරයාගේ මාධ්‍ය නිවේදනය

ආන්දෝලනයට ලක්වූ අමාත්‍යවරයාගේ ලිපිය

 

Related posts

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

Admin

බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවේ ජවිපෙ ජාතික ලයිස්තු අපෙක්ෂක ඊබ්‍රහිම් ත්‍රස්තවාදියාගේ නමත්… එනිසා ජවිපෙ සහය නෑ !!!

colombotoday

බසයක පාපුවරුවෙන් ඇදවැටී පුද්ගලයෙකු අවසන් ගමන් යයි

Admin

හඟුරන්කෙත තරුණයා ඝාතනයට පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Admin

යාපන සරසවි ඉතිහාසයේ මුල්වරට දෙමළ සිසුන් සිංහල ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ ගුණ සමරයි

colombotoday

ජවිපෙ බේරුවල නගරයේ පන්දම් දල්වා විරෝධතාවයක

colombotoday