Colombo Today Local News

මහින්ද රාජපක්ෂ අද මානව හිමිකම් කොමිසමට නොකැඳවීමට තීරණයක්..

අරගල භුමියේ හා අරලියගහ මන්දිරය අසල සාමකාමි අරගලයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (01)දින මානව හිමිකම් කොමිසම හමුවට නොකැඳවීමට තීරණය කර තිබේ.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සියලු පොලිස් නිලධාරීන්ගෙන් හා බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන නොමැති වීම හේතුවෙනි.

වින්දිත පාර්වශයෙන්ද තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බව මානව හිමිකම් කොමිසම පවසයි.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලනඥයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව මානව හිමිකම් කොමිසම පවසයි.

Related posts

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

colombotoday

ඉරිදා මුළු දිවයිනටම ඇඳිරි නිතිය පැනවේ

colombotoday

හෙට සහ අනිද්දා කරන්ට් කපන හැටි

colombotoday

හූ කීවේ අපි නෙවෙයි.. පිටින් ආපු අයයි.. වැඩේ සවුත්තුයි – මහින්දානන්ද

colombotoday

ජොන්ස්ටන් ආසන සංවිධායක ධුරයෙන් ඉවතට

colombotoday

ජනපතිගෙන් යළි විශේෂ ආරාධනයක්

Admin