Covid 19

යුද හමුදාපති කොවිඩ් මර්ධන එන්නත ලබා ගනී

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන තිබේ.

අද (06)දින උදෑසන යුද හමුදා රෝහලේදී ඔහු එන්නත ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

දෛනික කොවිඩ් ආසාදිතයන් 750 පනී

colombotoday

වාර්තා වන ආසාදිතයන්ගෙන් 70% කට රෝග ලක්ෂණ නැහැ

colombotoday

තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වෙයි.. වැළිකඩ රැඳවියෙකුත් ඒ අතර

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී, ගජේන්ද්‍ර කුමාර්ටත් කොවිඩ්

colombotoday

හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7ක් ඇතුළු 24කට කොවිඩ්

colombotoday

ඊයේ කොවිඩ් මරණ 8ක්

colombotoday