Colombo Today Local News

තෙල් ඇති නැති තැන් සොයන්න අලුත් ක්‍රමයක් තෙල් සංස්ථාවෙන්

ඉන්ධන සහිත පිරවුම්හල් සොයා ගැනීම පහසු කිරීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ සහ ICTA එක්ව එම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.

ඉන්ධන ලබා ගැනීමේ හැකියාව සහ ඊට අදාළ අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් දිනපතා පෙරවරු 9.00 වන විට යාවත්කාලීන කෙරෙන අතර ඉන් පසු සෑම පැය භාගයකට වරක් මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කෙරේ.

එම වෙබ් අඩවිය වෙත මෙතැනින් පිවිසෙන්න…

Related posts

මහින්දට අනතුරු ඇගවීමක් !!

colombotoday

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කලොත් ලක්ෂයක් දඩ

colombotoday

නිෂ්පාදකයින්ට බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්

Admin

බටපොළ ප්‍රා. සභා මන්ත්‍රී අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි

colombotoday

කොරෝනා අස්සේ තවත් වසංගතයක් බෝ වෙයි.

colombotoday

ආවා කල්ලියේ ලොක්කෝ තිදෙනා ඉන්දියාවෙන් අල්ලයි

colombotoday