Colombo Today Local News

වැඩි කළ වැට් බදු අද සිට බලාත්මකයි

වැඩි කළ වැට් බදු අද සිට බලාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ, මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

වහාම ක්‍රියාත්මක පරිදි විදුලි සංදේශ බද්ද 11.25% සිට 15% දක්වා ඉහළ දැමුණි.

මේ අතර ලබන ඔක්තොම්බර් 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආදායම් බදු, ඔට්ටු සහ සූදු බදු සංශෝධනය කිරිමට ද නියමිතය.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ස්වාධීන සාක්ෂිකරුවන්ගෙන් නාකොටික් නිලධාරීන් ගැන රහස් ප්‍රකාශයක්

colombotoday

මියන්මාරයේ දී පූජ්‍ය විරතු හිමි හා පුජ්‍ය ඤාණසාර හිමි අතර හමුවක්

colombotoday

වෙසක්-පොසොන් දින තොරණ තහනම් කීරීමට තීරණය කර නෑ – රජයෙන් නිවේදනයක්

colombotoday

SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීමට ගෝඨාගේ කනගාටුව

colombotoday

යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ගැන තීරණයක්

Admin