World

ගෙවතුවල ගංජා වගා කර අස්වැන්න අලෙවි කිරීමට අවස්ථාව

තායිලන්තයේ තහනම් මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් මරිජුවානා (marijuana) ඉවත් කිරීමට එරට රජය පියවර ගැනීම හේතුවෙන් තායිලන්ත වැසියන්ට සිය ගෙවතුවල ගංජා වගා කර එහි අස්වැන්න අලෙවි කිරීමට අවස්ථාව ලැබී ඇත.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක වන රටක් බව සැලකෙන තායිලන්තය අග්නිදිග ආසියාවේ මෙවැනි පියවරක් ගත් පළමු රට ලෙස ඉතිහාසගත වනු ඇත.

කෙසේ නමුත් තායිලන්තයේ ගංජා යොදාගෙන වෙනත් දේ නිෂ්පාදනය කිරීම තවදුරටත් තහනම් වේ.

ගංජා නිෂ්පාදනය දියුණු කිරීමෙන් එරට කෘෂි කර්මාන්තය මෙන් ම සංචාරක කර්මාන්තය ද වර්ධනය වනු ඇති බව තායිලන්ත රජය විශ්වාස විශ්වාස කරන අතර තායිලන්ත වැසියන් ගංජා වගා කිරීමට යොමු කිරීම සඳහා නොමිලේ ගංජා බීජ මිලියනයක් බෙදා දීමට ද සැලසුම් කර තිබේ.

Related posts

2050 වසර වන විට මුස්ලිම් ජනගහනය මිලියන 76කින් ඉහළට !

colombotoday

Arrow, Flash නළුවාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

උලමා කවුන්සිලයේ ඉහළම සාමාජිකයෙකු වන මවුලවි අහමඩ් සයින් ත්‍රස්ත ප්‍රහාරයකට සැකපිට අත්අඩංගුවට

colombotoday

ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකා හමුදා යවන්නේ නෑ

Admin

“ජාත්‍යන්තර විවේචනවලට අපි බය නෑ” – මියන්මාර් නායිකා අවුන්සාන් සූ කී

colombotoday

තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවට

Admin