Colombo Today Local News

ධම්මිකගේ නමට මැතිවරණ කොමිසමේ අනුමැතිය… පාර්ලිමේන්තු යැවීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සියල්ල සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන තිබේ.

කොමිෂන් සභාවේ ලේකම් එච්.එම්.ටී.ඩී. හේරත් මහතා සඳහන් කරන්නේ ඊට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් ධම්මික පෙරේරාගේ නම මැතිවණ කොමිසමට යවා ඇති අතර මැතිවරණ කොමිෂන් සභාව අද (10)දින රැස්වී මෙම පත්කිරීම පිළිගෙන ඇත.

Related posts

“මංතීරුව කැඩුවේ අපි නෙවෙයි.. කඩපු අයම ඒක බලාගත්තාවේ” – ඇමති චම්පික

colombotoday

අත්තනෝමතිකව රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා නිදහස් කිරීම – CID ලොක්කන්ට එරෙහි පරීක්ෂණය ඇරඹේ

colombotoday

හදිසි විදුලි බිඳවැටීම යථා තත්ත්වයට

colombotoday

මහසෝන් බළකායට පණ දුන් කැබිනට් ඇමති කවුද? – වාසුදේව කියයි

colombotoday

සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයට ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් – ජනාධිපති

colombotoday

පාසල් යලි අද සිට ආරම්බ වේ.

Admin