Colombo Today Local News

කුළු බඩු කිහිපයක් ආනයනය තහනම් කරයි.

ගම්මිරිස් / කරුංකා / සාදික්කා / වසාවාසි / සියඹලා හා කුරුඳු ආනයනය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ආනයනික ගම්මිරිස් හා කරුංකා ඉන්දියාවටත් / ආනයනික වසාවාසි / සාදික්කා හා සියඹලා පකිස්තානයටත් ප්‍රතිඅපනයනය වැළැක්වීම හා මෙරට කුරුදු වංචනිකව අපනයනය වළක්වා ලීමේ අරමුණින් යුතුවයි මෙම පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම මෙරටින් ඉන්දියාවට ප්‍රති අපනයනය කෙරෙන මෙම කුලුබඩු මෙරට නිෂ්පාදන ලෙස වාර්තා වීම වැලැක්වීම සදහා අවශ්‍ය ක්‍රමවේදයක්ද ස්ථාපනය කිරීමට අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Related posts

කළුතර බන්ධනාගරයේ රැඳවියෝත් වහලයට නගිති

colombotoday

‘සයිටම් ජනසතු කරනු‘.. වෛද්‍යවරු අනිද්දා සිට රට පුරා වැඩ වර්ජනයේ !

colombotoday

ජනපතින් නිහඩයි… අගමැතිත් ආගිය අතක් නෑ… විජයකලාගේ කොටි නැගිටවීම ආණ්ඩුවේ ස්ථාවරයද?

colombotoday

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

colombotoday

“මන්ත්‍රීවරුන් හිර කරත් ජනතා මතය සිරගත කළ නොහැකියි.. වෙලාව එනකම් ඉන්න” හිටපු ජනපති

colombotoday

එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි රනිල් කියයි…

colombotoday