Colombo Today Local News

බන්ධනාගාර ගතකර සිටි කුලියාපිටියේ, බුදු පිළිමයකට හානි කළ ඉන්දීය ජාතිකයා මිය යයි

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි, ඉන්දීය ජාතිකයෙකු වාරියපොල රෝහලේදී මියගොස් තිබේ.

එම විදේශිකයා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණේ කුලියාපිටියේ, බුදු පිළිමයකට හානි කිරීමේ චෝදනා මත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

හබරණදී දුම්රියේ ගැටුණු වන අලියෙකු මරුට.. – දුම්රියත් පීළිපනී

Admin

අපි ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් හදා එව්වා – ඇමරිකාව කියයි

colombotoday

මැදපෙරදිග දී වධහිංසාවට ලක් වූ 51ක් හිස් අතින් යළි දිවයිනට !

colombotoday

විජේදාස රවීගේ රෙදි ගලවයි

colombotoday

මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 354 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

පහළ වායුගෝලය කැලඹෙයි – අද සහ හෙට කාලගුණයේ ලොකු වෙනසක්

colombotoday