Colombo Today Local NewsUncategorized

යහපාලන රජය රටින් රබර් ගෙන්නන්න කෝටි 18,000 වැය කරලා

පසුගිය රජය සමයේදී රබර් කිලෝග්‍රෑම් අසූ දෙකෝටි හැත්ත තුන් ලක්ෂයක් පමණ ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි දහ අට දහස් එකසිය හතළිස් හතරක මුදලක් වැය කර තිබේ.

පැවැති රජය සමයේ වැඩිම ප්‍රමාණයක් රබර් ආනයනය කර ඇත්තේ 2016 වසරේදීය. එම ප්‍රමාණය කිලෝග්‍රෑම් දහනව කෝටි හයසිය හැත්තෑ හතර ලක්ෂ නවසිය හැත්තෑ අටකි. එසේම අඩුම රබර් ආනයනයක් සිදුව ඇත්තේ 2019 වසරේදී වන අතර එම ප්‍රමාණය දොළොස් කෝටි හාරසිය හැට අට ලක්ෂ හාරදාස් එකසිය අසූ එකකි.

මෙම ආනයනික රබර් ප්‍රමාණය රටවල් පනස් හයක් හරහා සමාගම් හත්සීයකට ආසන්න ප්‍රමාණයකින් මෙරටට ආනයනය කර තිබේ.

Related posts

මාපියන්ගේ දෑසින් මිදුනු පුංචි පුතු රබර් පටියකට ගෙල සිරවී වී අවසන් ගමන් යයි

Admin

STF මෙහෙයුමකින් ගජමුතු 6 ක් සමග සැකකරුවෙක් කොටු

colombotoday

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

colombotoday

මුදල් විශුද්ධිකරණ චෝදනා : නාමල් ඇතුළු තිදෙනෙකුට ඇප !

colombotoday

ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50ක සහනයක්

Admin

සියළුම ආපනශාලා අහාර මිල ඉහළ දමයි

colombotoday