World

බ්‍රිතාන්‍ය අසරණ කල නව කොවිඩ් ප්‍රභේදය

බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 60,000 ඉක්මවා තිබේ.

වසංගත ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු ඊයේ එරටින් ආසාදිතයන් 60,916 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය සහ ස්කොට්ලන්තය නව හුදකලා නීති හඳුන්වා දී ඇති අතර එරට වැසියන්ට නිවෙස්වලම ගතකරන ලෙස උපදෙස් ලබාදී තිබේ.

Related posts

යුක්‍රේනයේ කියෙව් අගනුවර පිපිරීම්

Admin

අබිං සහ හෙරොයින් බෙදන ඇෆ්ගනිස්ථානය. – තලේබාන් ත්‍රස්තයින් ආදායම් සෙවූ හැටි.

colombotoday

පීස් කියා ත්‍රස්තවාදය වැපිරූ ඉස්ලාම් රූපවාහිනිය බංග්ලාදේශයේ තහනම් ! ලංකාවේ යහතින් වැඩ !

colombotoday

නත්තලට සටන් විරාම නැහැ.. යුක්‍රේනයේ සාම යෝජනාව රුසියාවෙන් ප්‍රතික්ෂේප කරයි

Admin

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පනයක්

colombotoday

Breaking : චීන රොකට්ටුවේ සුන්බුන් මාලදිවයිනේ බටහිර මුහුදට පතිත වෙයි.

colombotoday