Colombo Today Local News

අද අලුයම සිට හුදකලා බව ඉවත් කළ සහ අලුතින් පැනවූ ප්‍රදේශ මෙන්න

අද (06)දින අලුයම 5.00 සිට ක්‍රියාත්මක වනපරිදි තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව,

පුජාපිටිය පොලිස් වසමේ

බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම

ඇහැළියගොඩ පොලිස් වසමේ

මොරගල ග්‍රාම නිලධාරී වසම

අද (06) උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වයට පත්කර තිබේ.

මේ අතර, අද (06) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ පහතින් දැක්වේ.

අක්කරෙයිපත්තු පොලිස් වසමේ

අක්කරෙයිපත්තු 05 ග්‍රාම නිලධාරි වසම
අක්කරෙයිපත්තු 14 ග්‍රාම නිලධාරි වසම
අක්කරෙයිපත්තු 8/1ග්‍රාම නිලධාරි වසම
අක්කරෙයිපත්තු 8/3 ග්‍රාම නිලධාරි වසම
අක්කරෙයිපත්තු 9 ග්‍රාම නිලධාරි වසම
නගර බලප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම
පලමුණෙයි 01 ග්‍රාම නිලධාරි වසම
ඔලුවිල් 2 ග්‍රාම නිලධාරි වසම
අඩ්ඩාලච්චේනයි 8 ග්‍රාම නිලධාරි වසම

Related posts

සිංහයෙක් වගේ යුද්ධය ඉවර කරපු සරත් පොන්සේකා දැන් නරියෙක් වගේ කෑගහනවා – අමාත්‍ය සී. බී. රත්නායක මහතා කියයි

colombotoday

ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි

colombotoday

කෝටියක ‘කුෂ්’ අතුළු මද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

colombotoday

පොළොන්නරුවේ ඉපැරණි මානව ජනාවාසයක්

Admin

කොරෝනා රට පුරා පැතිරිලා රජය නිවැරදි තොරතුරු හංගනවා- රුවන් විජේවර්ධන

colombotoday

ජනපති මෛත්‍රී අවසන් වරට ජාතිය අමතයි (LIVE)

colombotoday