Colombo Today Local News

පූජිත මහත්තයෝ.. ඔය යුනිෆොම් එක දෙන්න ළමයෙකුට..! – විමල්

pujith wimal

ජනසටන පාගමනේ පළමු දිනය අවසානයේ මාවනැල්ල ගනේතැන්නේදී පැවති ජන හමුවේදී ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ මහතා පොලීසිය දැඩි ලෙස විවේචනය කරමින් අදහස් පළකලා. එහිදී ඔහු පැවසූවේ පොලිස්පතිවරයාගේ නිල ඇදුම ගලවා ළමයෙකුට දෙන ලෙසයි.

සමහර මාධ්‍ය කියනව මේ පෙළපාලියේ ගිය ජනයා ඇම්බියුලන්ස් රථ වලට පහර දුන්නයි කියල. කිසිම පහරදීමක් සිද්ධවෙලා නැහැ. බලන්න පොලිසිය බලාගෙන ඉන්නව. ජොන්ස්ටන් මන්ත්‍රීතුමා තමයි ට්‍රැෆික් සාජන්ගෙ වැඩේ කරන්නෙ. මේක අයාලේ යන පොලිසියක් ඔය යුනිෆෝම් එක දෙන්න පූජිත මහත්තයෝ ළමයෙකුට. ළමයෙකුට දෙන්න.

Related posts

උද්ඝෝෂණ කරල ආණ්ඩුව පෙරළනවා බොරු….

colombotoday

මහ ආර්ථික අර්බූදයක් අත ළගයි.. සරසවි ඇදුරන් අනතුරු අගවයි !

colombotoday

ලාල්කාන්ත ඇප ලබා පැමිණි පසු විනය ක්‍රියාමාර්ග ගන්නවා…

colombotoday

ඉඩම් ආරවුලකට කතක් ඝාතනය කරයි

Admin

නාත්තන්ඩියේ ෆාරුක්ගේ නිවසේ තවත් 5 දෙනෙකුට කොරෝනා. මාස තුනක බිළිඳියකුත් ඒ අතර

colombotoday

නාවලපිටියේ ඇළ මාර්ගයක 15 හැවිරිදි සිසුවෙකුගේ මළ සිරුරක්. – සිසුවාගේ මරණය වැඩිදුර විමර්ශණයට

colombotoday