ජනසටන පාගමනේ පළමු දිනය අවසානයේ මාවනැල්ල ගනේතැන්නේදී පැවති ජන හමුවේදී ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ මහතා පොලීසිය දැඩි ලෙස විවේචනය කරමින් අදහස් පළකලා. එහිදී ඔහු පැවසූවේ පොලිස්පතිවරයාගේ නිල ඇදුම ගලවා ළමයෙකුට දෙන ලෙසයි.
සමහර මාධ්‍ය කියනව මේ පෙළපාලියේ ගිය ජනයා ඇම්බියුලන්ස් රථ වලට පහර දුන්නයි කියල. කිසිම පහරදීමක් සිද්ධවෙලා නැහැ. බලන්න පොලිසිය බලාගෙන ඉන්නව. ජොන්ස්ටන් මන්ත්‍රීතුමා තමයි ට්‍රැෆික් සාජන්ගෙ වැඩේ කරන්නෙ. මේක අයාලේ යන පොලිසියක් ඔය යුනිෆෝම් එක දෙන්න පූජිත මහත්තයෝ ළමයෙකුට. ළමයෙකුට දෙන්න.