Colombo Today Local News

පනත සම්මතවී සතියයි.. විජයකලා වැඩ අරඹයි.. අතුරුදන් වූවන් සොයා යාපනේ ළිං හාරන්න යයි

vijayakalaයාපනය දූපත් ප්‍රදේශවල වසා දමා ඇති ළිං වහාම පරීක්ෂා කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසයි.

පසුගිය රජය සමයේ අතුරුදන් වූ විශාල පිරිසකගේ මළ සිරුරු එම ළිං තුළ දමා පස්වලින් වසා දමා ඇති බව ඔවුන්ගේ ඥාතීන් තමන්ට දැනුම් දුන්නේ යැයිද අමාත්‍යවරිය සදහන් කරයි.

එබැවින් යාපනය දූපත් ප්‍රදේශවල ඇති සියලුම ළිං අධිකරණය නියෝගයක් මත වහාම පරීක්ෂා කළ යුතු බවද ඇමතිවරිය අවධාරණය කරයි.

Related posts

ලොරියක ගැටුණු පා පැදියේ ගිය සිව්දරු මවක් මරුට

Admin

සාලි, රෝසි සමග සටනට, පොහොට්ටුවෙන් කොළඹට ඕමාර් කාමිල් !

colombotoday

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

Admin

ගාලු මුවදොර උණුසුම් තත්ත්වය සජීවි විකාශය කල අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගනී

colombotoday

මලික් සමරවික්‍රමගේ රුපියල් කෝටි 35 ක බදු වංචාවේ සුළ මුල එළියට..!

colombotoday

මුදල් නොගෙවා උඩින් ගිය යහපාලන ආණ්ඩුවේ අය මෙන්න… පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි

colombotoday