පෝර්ට් සිටිය ඉතා හොද ව්‍යාපෘතියක් බවත්, එහි හොද නරකද තීරණය කළ හැක්කේ විශේෂඥයන්ට මිස දේශපාලකයන්ට නොවන බවත් අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
රූපවාහිනී වැටසටහනකට සහභාගී වෙමින් ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඡන්ද කාලෙට කියන ඒවා එතරම් ගණන් ගත යුතු නැති බවයි.