Colombo Today Local News

මහින්ද එලවා දැමූ නිසා හොදට ගියා.. ජාතිවාදයට දැන් ඉඩ ඇත්තේම නෑ – හෙළ උරුම සම සභාපති කරූ

karunarathna paranavitana

මෙරට තුළ තව දුරටත් ජාතිවාදී හෝ ආගම්වාදී දේශපාලනයකට කිසිදු ඉඩක් නැතැයි ජාතික හෙළ උරුමයේ සම සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා පවසයි.

රාජපක්ෂ පාලනය පලවාහැර යහපාලන ආණ්ඩුව බලයට පත්වීම නිසා එම තත්ත්වය උදා වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

නව දේශපාලන තත්වය අවබෝධ කරගනිමින් ජාතික හෙළ උරුමය ඉදිරි කාලය තුලදී වැදගත් තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටී.

Related posts

ඛණිජතෙල් වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

colombotoday

මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන් 1148ක් දක්වා ඉහළට

colombotoday

ජාතික රෝහලේ කොවිඩ් මරණවලට හේතුව

colombotoday

දැරිය ඝාතනය කළේ කොණ්ඩයාම ද? වැදගත් තොරතුරු සහෝදරයා හෙළි කරයි

colombotoday

කළුබෝවිල රෝහලේ රෝගියෙක් සිවුවැනි මහලින් බිමට වැටී ජීවිතක්ෂයට

Admin

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්….

colombotoday