Colombo Today Local News

“දැන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නිසා උතුරේ අයටත් ෆෙඩරල් ඉල්ලන්න අයිතිය ලැබී තිබෙනවා” – උතුරු පළාත් ආණ්ඩුකාර

රටේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් ශක්තිමත් වී ඇති බැවින් ඕනෑම දේශපාලනඥයෙකුට සිය මතය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබී ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර ද්‍රවිඩ භාෂාව කතා කරන ප්‍රාන්තයක් ඉල්ලමින් උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනවා පිළිබදව අදහස් දක්වමින්.

වෙඩි හඩ පවතින සමයේදී උතුරු පළාතේ දේශපාලකයන්ගේ කටහඩ නිහඩ වී තිබූ බවත් එවැනි දේශපාලන මතයන් සම්බන්ධයෙන් කලබලවීමේ අවශ්‍යතාවයක් කිසිසේත් නොමැති බවත් උතුරු ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් පැවසීය.

Related posts

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

colombotoday

වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවතට

colombotoday

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් වෙයි.

colombotoday

25දා සුරා සැල් වසයි

colombotoday

සුරක්ෂා රක්ෂණාවරණය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ලිංගික අල්ලස් ඉල්ලූ 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂක

colombotoday