Colombo Today Local News

කොළඹට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන්න – සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වීම සහ පිටවීම හැකිතාක් අවම කරන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ , සෞඛ්‍යය උපදෙස් අනුව ක්‍රියා කිරිමෙන්, කඩිනමින් රට යතා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවන බවයි.

Related posts

ජනාධිපතිවරණයටත් ඇලෝසියස්ගේ මුදල් අරන්? – ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday

බාලගේවත්ත ප්‍රදේශයේදී හෙරෝයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

Admin

ඉන්දු සයුරේ “ස්වර්ණ නැව්තොට” චීනයට භාරයි.. ගිවිසුම අත්සන් තැබේ !

colombotoday

ETCA විරෝධය දැක්වූ වෘත්තිකයන්ට එජාප වෘත්තීය සමිති සාමාජිකයෝ පහර දෙති

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමේ ලේඛණවලට ජනපති අත්සන් තබයි !

colombotoday

පාසල් දැරියක් දියේ ගිලී මරුට

Admin