Colombo Today Local News

රටටම නොමිළේ Wi-Fi දෙන ව්‍යාපෘතියත් අසාර්ථකයි… ඇමති හරීන් පිළිගනී

harin fernando

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ පොරොන්දුවක් වූ නොමිලේ වයි ෆයි ලබාදීමේ ව්‍යාපෘතිය අසාර්ථක බව, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසුවා. දැනට අසාර්ථක වුවද ඉදිරි කාලයේදී එය සාර්ථක කරගැනීමට කටයුතු කරන බවද ඔහු පැවසුවා.

Related posts

විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියක් විදුලිය හොරකම් කර මාට්ටු

colombotoday

සමාජ ජාල අවහිර කිරීම බරපතල මාධ්‍ය මර්දනයක පෙරනිමිත්තක් ? – මාධ්‍ය සංවිධාන රජයට දෙහි කපයි

colombotoday

පනත පළාත්සභා අටක පැරදී තිබියදීත් ‘සුපිරි ඇමති‘ හොරෙන්ම වැඩ !

colombotoday

කබීර් හෂීම් එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය අගමැතිට බාරදෙයි

colombotoday

හිටපු ජනපති MKDSගේ අවමගුලේදී මාධ්‍යවේදීන්ට පාඩමක් කියා දෙයි!

colombotoday

බිරියන් 4යි… ළමයි 28යි… රුපියලක ආදායමක් නෑ, නඩත්තුව පල්ලියෙන් – උස් තාප්පයකින් වටවූ මීගමුවේ ගෙදරක වෙච්ච දෙයක් !

colombotoday