Colombo Today Local News

දඹර අමිල හිමි මාරාන්තික උපවාසයේ…

වත්මන් ආණ්ඩුවට එරෙහිව දඹර අමිල හිමි ඇතුළු සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ක්‍රියාකාරීන් පිරිසක් විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

ඊයේ (21දා) පස්වරුවේ ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය ඉදිරියේදී මාරාන්තික උපවාසයක් දක්වා රැගෙන යන බව එයට එක්වූ ක්‍රියාකාරීහු සඳහන් කළේය.

සත්‍යග්‍රහය ආරම්භ කරන අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ සම්බන්ධ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද එක්වූහ

Related posts

නීතිවිරෝධීව යාත්‍රා කරමින් සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

Admin

“රටට තියා දායකයන්ටවත් මූණ දෙන්න බෑ“ – රතන හිමි තීන්දුවක් ගන්න යයි

colombotoday

යුද හමුදා නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරලා තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

කොළඹ කොටස් වෙළදපොළ බිමටම ඇද වැටෙයි. මාස 18කට පසු අඩුම අගය ඊයේ

colombotoday

පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය ඇතුලත් කිරීමට නිර්දේශ කෙරේ !

colombotoday

ඉන්දීය ගිලන් රථ ආ දවසේ ශ්‍රී ලාංකීය අභිමානය ඔලුවෙන් හිටවලා !

colombotoday