Colombo Today Local News

විශ්වාසභංග මන්ත්‍රී අත්සන් ලේඛණය දින මකා ටිපෙක්ස් කර හැදු කූට ලියවිල්ලක්..

ආණ්ඩුවට සහ අගමැතිවරයාට විරෝධය පලකර විශ්වාසභංගයට සහය දක්වමින් විපක්ෂය විසින් කතානායකවරයාට ලබා දුන් මන්ත්‍රී අත්සන් ලේඛණය කූට ලියවිල්ලක් වත්මන් ආණ්ඩුවේ පාර්ශව චෝදනා කරනවා.

මන්ත්‍රීවරුන් 122කගේ අත්සනින් යුත් එම ලේඛණයට අදාල යෝජනාව ඊයේ දිනය සදහන් වුවත් අත්සන් ලේකණයේ සටහන් වී ඇත්තේ නොවැම්බර් 02 ලෙසිනි. ස්ථාන කිහිපයක් ටිපෙක්ස් කර මකා දමා ඇති බවද පෙනී යයි.

ආණ්ඩුවට සහ කැබිනට්  මණ්ඩලයට සහය දක්වන බහුතරයක් නොමැති බවට සදහන් කරමින් මෙම ලේඛණය කතානායකවරයා විසින් ඊයේ ජනාධිපතිවරයාටද යොමුකර තිබිණි.

Related posts

හම්බන්තොට වරායට එකවර නැව් පහක්… වැඩිම වාහන ප්‍රතිඅපනයනය දෙසැම්බර් 1 සිට 5 දක්වා !

colombotoday

ළඳුන්ගේ රුව රකින හැටි රතන හිමියෝ කියති (Video)

colombotoday

වෙන්න ගිය විනාශයෙන් රට බේරා ගත්තේ මමයි – රංගේ

colombotoday

චන්ද්‍රිකාගේ සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වේ..

colombotoday

ආණ්ඩුව ගෝඨාට බය වෙලා

colombotoday

මාවනැල්ල බුදු පිළිම කැඩුවන්ට ඇප නෑ

colombotoday