Colombo Today Local News

කළුතර උතුර, කුඩා වස්කඩුව බටහිර ග්‍රාම නිලධාරී වසම හුදකලා කෙරේ

කළුතර උතුර, කුඩා වස්කඩුව බටහිර ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කර තිබේ.

කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ අද (05)දින උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි එම ග්‍රාම නිලධාරී වසම හුදකලා කළ බවයි.

මේ අතර රත්නපුර, කොලොන්න , දාපනේ ග්‍රාම නිලධාරී වසම හුදෙකලාබවින් නිදහස් කර තිබේ.

Related posts

තුර්කියේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වීම ගැන අගමැති සතුට පලකරයි!

colombotoday

තවත් ආක්‍රමණිකයෙක් දිඹුලාගලින් හමුවෙයි… වී වගාවටත් බැට දෙයි…

colombotoday

ජනාධිපති ගෝඨාභය රැගත් ගුවන් යානය සිංගප්පූරුවට

colombotoday

චම්පිකගේ ඇමතිකම් ගම්මන්පිලට….

colombotoday

තිබෙන සහල් තොග මාස 3 කට ප්‍රමාණවත්

colombotoday

විදේශ ගතව සිට ආ සැමියාගෙන් පහර කෑ බිරිදක් මරු දකී

colombotoday