Colombo Today Local News

රනිල්ගේ නිවස ඉදිරිපිටත් උද්ඝෝෂණ දෙකක්

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට අද පෙරවරුවේ දෙපිරිසක් පැමිණ උද්ඝෝෂණ දෙකක් පැවැත්විය.

හදිසි නීතිය රට තුළ පැනවීමට උපදෙස් දුන් බවට චෝදනා කරමින් නිර්පාක්ෂික පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.

ඉන්පසු ඒ මහතාට සහාය පලකරමින් තවත් පිරිසක් පැමිණ උද්ඝෝෂණයක නිරත වූහ.

Related posts

ඉංගිරියේ මනුෂ්‍ය ඝාතනයක්

colombotoday

ජල විදුලිය පහළ යයි – විදුලි අවශ්‍යතාවයෙන් 52% නොරොච්චෝලෙන්

colombotoday

යුගදනවි විකිණීමේ ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට?

colombotoday

උතුරේ පැරණි ගොඩනැගිලි හා කෝවිල් සංරක්ෂණයට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් !!

colombotoday

සාගල, අකිල අතටර හරීනුත් එයි.. එජාපයේ ලොකු තැනක් වෙනුවෙන් තුන්කොන් සටනක් !

colombotoday

තවත් ගෑස් නෞකාවක් අද දිවයිනට

colombotoday