Colombo Today Local News

පෙරේදා මහ රෑ ලංකාවට ආ ඇමරිකානු ගුවන් ඒකකය TNA සමග උතුරේ මෙහෙයුමක

පෙරේදා රාත්‍රියේ දිවයිනට පැමිණි ඇමරිකානු පැසිෆික් ගුවන් බළකායට අයත් හමුදා කණ්ඩායම මේ වන විට උතුරේ සංචාරයක නිරත වෙමින් ක්‍රියාකාරකම් කිහිපය නිතරව සිටී.

එම කණ්ඩායම ඊයේ යාපනයේදී වෛද්‍ය සායනයක් හා සහන සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර සතියක පමණ කාලයක් උතුරේ රැදී සිටීමට නියමිත බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

සංචාරය සදහා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ජාතික සංහිදියා ඇමති මනෝ ගනේෂන්, උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන්, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ඇතුළු ද්‍රවිඩ සන්ධාන නියෝජිතයන් එක්ව සිටිති.

මේ අතර ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යාපනය සහ කිලිනොච්චියේ හමුදා කදවුරු නිරීක්ෂණ චාරිකාවක යේදී ඇති අතර එහිදී හමුදා භාරයෙන් මුදා හරින ලද සහ දැනට ඉතිරිව පවතින ඉඩම් සම්බන්ධයෙන් සොයා බැලිමක් කර ඇති බවද වාර්තා වේ.

13912524_10154458447173501_4251078353213515170_n13906612_10154458447903501_5325807069554518403_n

Related posts

2022 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

ආණ්ඩුවේ ලොක්කෙක් හාල් නැවක් ගිලී.. කෝටි 370 හාල් තොගය අතුරුදන් !

colombotoday

ඇමති දයා ලන්ඩනයේදී රනිල් හමුවෙයි

colombotoday

“මේ දෙක විතරයි ඉතුරු” – සරම උස්සා ඇමති සාගලට යමක් පෙන්වූ අයෙකුට වැඩ වරදී !!

colombotoday

අන්තර්ජාලය හරහා පාසල් සිසුන් ලිංගික අපයෝජනයට ලක් කළ දුරකතන සමාගමක අලෙවි නියෝජිතයෙකු අත්අඩංගුවට

colombotoday

උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday