Colombo Today Local News

පෙරේදා මහ රෑ ලංකාවට ආ ඇමරිකානු ගුවන් ඒකකය TNA සමග උතුරේ මෙහෙයුමක

පෙරේදා රාත්‍රියේ දිවයිනට පැමිණි ඇමරිකානු පැසිෆික් ගුවන් බළකායට අයත් හමුදා කණ්ඩායම මේ වන විට උතුරේ සංචාරයක නිරත වෙමින් ක්‍රියාකාරකම් කිහිපය නිතරව සිටී.

එම කණ්ඩායම ඊයේ යාපනයේදී වෛද්‍ය සායනයක් හා සහන සේවා වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර සතියක පමණ කාලයක් උතුරේ රැදී සිටීමට නියමිත බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

සංචාරය සදහා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ජාතික සංහිදියා ඇමති මනෝ ගනේෂන්, උතුරු පළාත් මහඇමති විග්නේෂ්වරන්, විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ඇතුළු ද්‍රවිඩ සන්ධාන නියෝජිතයන් එක්ව සිටිති.

මේ අතර ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යාපනය සහ කිලිනොච්චියේ හමුදා කදවුරු නිරීක්ෂණ චාරිකාවක යේදී ඇති අතර එහිදී හමුදා භාරයෙන් මුදා හරින ලද සහ දැනට ඉතිරිව පවතින ඉඩම් සම්බන්ධයෙන් සොයා බැලිමක් කර ඇති බවද වාර්තා වේ.

13912524_10154458447173501_4251078353213515170_n13906612_10154458447903501_5325807069554518403_n

Related posts

රාජ්‍ය ආයතන නිලධාරින්ගේ වැටුප් වාර දෙකකට

Admin

තව ස්වල්ප මොහොතකින් අගමැති මහින්ද ඉල්ලා අස්වෙයි

colombotoday

ජනක – ලොහාන් ශ්‍රීලනිප තනතුරුවලින් ඉවතට !

colombotoday

පොහොර සහනාධාරය අදින් ඉවරයි.. මිල තීරණය සමාගම් අතට.. හොන්ඩරය 3000ට නගී

colombotoday

ඡන්දෙ කල් දාල නැහැ.. කල් දාන්න ඡන්දයක් නැහැ.(video)

Admin

ශ්‍රී ලාංකිකයින් 62ක් කුවේට් රාජ්‍ය‍යෙන් පිටුවහල් කරයි

Admin