Colombo Today Local News

ETCA එන්නත් කලින්.. විදේශිකයන් තුන් ලක්ෂයක්, අඩු කුලියට මෙරට කම්කරු වැඩවල

forgn-laboure

සංචාරක වීසා මගින් පැමිණි විදේශිකයන් තුන් ලක්ෂයක් පමණ පිරිසක් මෙරට කුළී වැඩවල නිරතව සිටින බව හෙළිවී තිබේ.

ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය මාලදිවයින ඇතුළු දකුණු ආසියාතික රටවලින් පැමිණි පිරිස් මෙසේ මෙරට කුලී වැඩවල නිරත වන අතර, සාක් කලාපයේ ඇති නිදහස් වීසා ක්‍රමය නිසා ඔවුන් ඉතා පහසුවෙන් මෙරටට ඇතුළු වී ඇත.

මෙරට විශාල පරිමාණයේ කර්මාන්ත ශාලා සහ ඉදිකිරීම් වැඩබිම් විසින් මෙම ශ‍්‍රමිකයන්ගේ සේවය ඉතා කැමැත්තෙන් ලබාගෙන ඇත්තේ අඩු වැටුපකින් සේවය ලබා ගත හැකිවීම, EPF/ETFඅදාළ නොවීම නිසා යයිද පැවසෙයි.

Related posts

ජනපති අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවාලු

colombotoday

හරීන්ගේ ටෝච් එක දුරදිග යයි. – කතානායකගෙන් පොලිස්පතිට පැමිණිලි.

colombotoday

පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ට රිපීටර් ෂොට්ගන් ලබා දෙයි

Admin

ද්‍රවිඩ සන්ධානයට පූස් පැටවු වුණත්, වැලිකඩ ඉන්නේ දරුණු කොටි

colombotoday

අන්තවාදයට, ත්‍රස්තවාදයට හා ආගම්වාදයට එජාප යෙන් ඉඩක් නැති බව රනිල් කියයි

colombotoday

බස් ගාස්තු සංශෝධනයට ගණනය කිරීම් සිදු කරයි

Admin