Colombo Today Local News

“රටේ අපරාධ වැඩිවෙලා නෑ.. මාධ්‍ය නිසයි වැඩිවෙලා වගේ පෙන්නේ“ – පොලිස්පති

pujitha jayasundara

සංඛ්‍යාලේඛණ හා සැසදීමේදී මෙරට අපරාධවල වර්ධනයක් දක්නට නොලැබෙන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පොලිස් මූලස්ථානයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් මාධ්‍යවල ක්‍රියාකාරීත්වය හා හැසිරීම ප්‍රබල වී ඇති බැවින් අපරාධවල වැඩිවීමක් ඇතැයි පෙන්නුම් කෙරෙන බවද පොලිස්පතිවරයා එහිදී පෙන්වා දුන්නේය

Related posts

සමෘද්ධි බැංකු සේවකයෝ අද දීපව්‍යාප්ත වැඩ වර්ජනයක

Admin

හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කොවිඩ් එන්නත් මාත්‍රා 30 ක් හොරකම් කරලා

colombotoday

කොටි රූකඩ වලට නටන්න ඉඩ දෙන්නෑ.. ජනතාවගේ ඉවසීමේ සීමාව පරීක්ෂා නොකරන්නැයි හූල්ට ප්‍රසන්නගෙන් ඉල්ලීමක්

colombotoday

විදේශීය නාවිකයන් පිරිසක් මෙරටට ගෙන එයි

colombotoday

ජී.එල්.ගෙන් UN නියෝජිතයින්ට සහතිකයක්

colombotoday

කොළඹ වරායේ බටහිර පර්යන්තය පිළිබද කැබිනට් තීන්දුව මෙන්න

colombotoday