Colombo Today Local News

ඉන්දීය ගිලන් රථ සේවය හැමදාම නිකං බෑ… ගානක් අය කරගන්න වෙයි – නි. ඇමති හර්ෂ

h49hahah haa

ඉන්දීය රජයේ ප්‍රධානයක් ලෙස පසුගියදා ආරම්භ කෙරුණු නොමිලේ සේවා සැපයෙන් ගිලන් රථ සේවාවට වැය වන පිරිවැය කිසියම් පාර්ශවයකින් අය කරගැනීමට ඇති හැකියාව පිළිබදව ඉදිරියේදී අවධානය යොමු කරන බව නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මෙම සේවාව සදහා විශාල පිරිවැයක් වැයවන බවත්, එහි සේවාව ලබා ගන්නා රෝගීන් හිතේ සතුටින් යම් මුදලක් ලබා දෙනවානම් එය ඉතා වටිනා බවත් ඇමතිවරයා පවසයි.

ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් වැඩි දුරටත් මෙසේය (හඩ පටය Neth FM)

Related posts

බෑණාගේ ටිපර් රථයට යට වී නැන්දම්මා මරු දකී

Admin

“එදා වගේම අදත් මම කන්නෙ ග්‍රාම සේවක කාපු විදිහටයි” – ජනපති

colombotoday

“ඉවසුවා ඇති.. ගාල්ලේ මැයි රැළියට නොයන ශ්‍රීලනිප මන්ත්‍රීවරු ගැන තීරණයක් ගන්නවා” – මහින්ද සමරසිංහ

colombotoday

සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා – අගමැති කියයි

colombotoday

කොළඹ ඉඩම් තක්සේරු අගය ඉහළට

colombotoday

පල්ලෙකැලේ රැඳවියෙක් පලා යයි

Admin