Colombo Today Local News

ජනපතිගේ සංශෝධනවලටත් පයින් ගහලා.. අගමැති පනත සම්මතකරේ බලහත්කාරයෙන් !

ge8156අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයක් පිහිටුවීමට අදාළව ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගෙන එන ලද සංශෝධන හතරක් ඇතුළු කර නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

අදාල සංශෝදන ඇතුළු නොකලහොත් මෙම පනතට පක්‍ෂ නොවන බව ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත් මහතා පැවසූ බවද කී මන්ත‍්‍රී අලූත්ගමගේ ඒ කිසිත් නොතකා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඡුන්ද විමසීමක්ද නොපවත්වා බලහත්කාරයෙන් පනත සම්මත කරගත්තේ ජනාධිපතිවරයා තුට්ටුවකට හෝ ගණන් නොගෙන බවයි.

Related posts

අළුත් ව්‍යවස්ථාව හදන්න අගමැති ‘මහුණු පොතෙන්’ මත විමසයි.

colombotoday

හිටපු උපකුලපති අතුල සේනාරත්නට පහරදුන් සිසුහු 6ක් අත්අඩංගුවට

Admin

රිමාන්ඩ් ප්‍රභූන්ට බන්ධනාගාර රෝහලේ සැප දෙන දොස්තර ගැන පරීක්ෂණයක්

colombotoday

“හවුල් ආණ්ඩු ගිවිසුම තව වසරකින් දීර්ඝ කරනු” – චන්ද්‍රිකා ශ්‍රීලනිපය ට නියෝග කරයි

colombotoday

අද සිට ඉහළ යන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

දිස්‍ත්‍රික්ක 7 කට නාය යාම් අනතුරු ඇගවීමක්

colombotoday