ඕස්ටේ්රලියානු රජය විසින් දෙමළ ඊළම නිල වශයෙන් පිලිගෙන තිබේ. සිදු කරන ජන සංගණනයකදී එරට වෙසෙන විදේශිකයින් ගණනය කිරීම සඳහා දෙමළ ඊළාම් ජාතිකයින්ද සංගණනය කරමින් තිබේ.
එරට වෙසෙන කොටි හිතවාදීන් විසින් මේ බව සිය හිතවතුන් අතර වේගයෙන් සන්නිවේදනය කරමින් සිටින අතර ඔවුන්ද හැකි පමණින් එහි ලියාපදිංචි වෙමින් සිටී. (මේ බව ප්රචාරය කරමින් ඇති පණිවුඩ පහතින් දැක්වෙයි)
ඕස්ටේ්රලියාවේ ශ්රී ලංකා රාජතාන්ත්රිකයින්ද මීට මේ වන තෙක් කිසිදු විරෝධයක් පල කර නැත.
සංගණනය කරමින් ඇති ඕස්ටේ්රලියානු රජයේ නිල වෙබ් අඩවිය මෙතනින්
Lankacnews.com