Colombo Today Local News

ලක්ෂ 70ක කුඩුත් එක්ක පාකිස්ථානුවා ගුවන්තොටුපළේදී මාට්ටු !

pakistan drug
රුපියල් ලක්ෂ 70ක් පමණ විටිනා හොරොයින් තොගයක් සමග ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථානු ජාතිකයෙක් ඊයේ 17 දා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

44 හැවිරිදි මොහු කරච්චි සිට පැමිණි ගුවන් යානයකින් ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙන අතර, සැකකරුගේ ගමන් මල්ල තුළ සඟවා තිබියදී මෙම හෙරොයින් තොගය සොයා ගැනුනා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සැකකරුගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදු කරයි.

Related posts

රනිල්ට සහාය පළකළ යෝජනාව පිළිගන්නේ නෑ – කෙහෙළිය

colombotoday

නිවාඩු ගිය වැලිසර නාවික සෙබළුන් යළි කඳවුරට

colombotoday

ඩොලර් බින්දුවේ තිබුණ සංචිත ඩොලර් බිලියන 6ට ගෙනාවා

Admin

තෙවරක් පෙරුවත් තෙවරප්පෙරුම නොහැදේ.. පොලිසියට අමු කුණුහරුපෙන් බැණ තග දමයි.. පොලිස් ලොක්කෝ බිම බලාගනී

colombotoday

“එඩේරමුල්ල” නාමය “අක්බාර් ටවුන්” ලෙස ගැසට් කරලා… ප්‍රදේශය නොසන්සුන් !

colombotoday

පුපුරණ ද්‍රව්‍ය තොගයක් STF භාරයට

Admin