Colombo Today Local News

මල් වඩම් අනවශ්‍යයි… ශ්‍රීලනිපය සමාදානයෙන් සැතපේවා…

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමාදානයේ සැතපේවා” යැයි සඳහන් කරමින් මංගල සමරවීර මහතා විසින් සිය ට්විටර් ගිණුම මගින් පණිවිඩයක් නිකුත් කර තිබේ.

“1951 සිට 2018 දක්වා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී, සිරිමාවෝ, අනුර සහ චන්ද්‍රික බණ්ඩාරනායක යන අයගේ ආදරණීය පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ද්‍රෝහියා විසින් පවාදී ඝාතනය කරන ලදී. මල්වඩම් අනවශ්‍යයි!” යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

වරායේ තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් නිදහස් කර ගැනීමට ඩොලර් මිලියන 25ක්

colombotoday

‘මා රහසින්වත් ජාතිවාදියෙක් නොවේ‘ – මරික්කාර්.. ‘ඔය බොරු, මරික්කාර් අමු ජාතිවාදියා‘ – ධනසිරි

colombotoday

ආයුධ පෙන්වීමට ගිය මාකඳුරේ මදුෂ් වෙඩි කා නසී

colombotoday

“රුවන්ගේ රථගාය තවම සුව වෙලා නෑ… බැණුම් අහන්නේ මමයි” – ජනපති

colombotoday

ජනබල විරෝධයට ආ පිරිසක් කිරි පැකට් විෂ වී රෝහලේ…

colombotoday

උතුරු පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රීවරයෙක් පැහැරගන

colombotoday