Colombo Today Local NewsTop Stories

හිටපු මන්ත්‍රීන් 50කුත් සමග අගමැති මහින්ද පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගනී…

අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගත්තේය.

ඒ සමගම ශ‍්‍රීලනිප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50ක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික්ත්වය ලබා ගන්නා ලදී. මෙම පිරිස අතර 16 කණ්ඩායමේ පිරිසද වෙයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයිද වාර්තා වෙයි.

Related posts

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

අධිකරණයෙන් කට්ටි පැන්න හිටපු කොටි නායකයෙක් අල්ලන්න වරෙන්තු !

colombotoday

අද විදුලි කැපෙන හැටි මෙන්න

Admin

කෝටි 12ක ගල්අගුරු ගැහිල්ලක්..! රංජිත් මෛත්‍රීව දොට්ට දමයි

colombotoday

නෙලුම් කුළුන විවෘත කිරීම වෙනුවට ජනපති රට හෑල්ලු කලා

colombotoday

මලාපවහන ගාස්තු ඉහළට

Admin